* දෙන්නේ කුමක්ද එයම ලබන්කහූය
* ගන්නේ කුමක්ද එයම දෙන්නහූය
* කියන්නේ කුමක්ද එයම අසන්නහූය
* කරන්නේ කුමක්ද එයම සිද්ධවන්නේය
* සිතන්නේ කුමක්ද එයම සිතෙන්නේය
“පිලිගන්න අකැමැති වුවත් එයයි විශ්ව නීතිය ! ”
විඩාව ඇත්තා භාග්‍යවන්තයාය, මක්නිසාද එයින් කවදා හෝ නිදහස ලබන්නේය !
විඩාව අපතුල නිදහස් වීමේ උවමනාව ඇති කරයි. චතුආර්්‍යසත්‍යට මග පෑදිමකි.ෑම විඩාවකින්ම නිදහස් වීමට එම විඩාවේ හේතුව සොයා නිරෝධ කරන්න.
මේ භවයත් ගත කරන ජීවිතයත් පෙර භවයක ප්‍රතිරුවයි. මේ භවයත් ගත කරන ජීවිතයත් ඊලග භවයේ ප්‍රතිරුවයි.
මෙය තේරුම්ගත්තා විශ්වයම තේරුම්ගත්තේය !
අප විශ්වයෙන් යමක් බලාපොරොත්තු වීම වරදක් නොව, බලාපොරොත්තු වන දේ කලින් දුන්නාද යන්න සොයා නොබැලීම වරදකී.
( විශ්වයත් එයි නීතියත් ඔබමය !)
සඝ උපදෙස් ලබා බුදුන් සරණ යන්න
තථාගත ශ්‍රාවක සංඝ
අටුවාව
විශ්වයේ අවශ්‍යතාවයට සියල්ල නිර්මාණය වේ. විශ්වයේ අවශ්‍යතාවයට සියල්ල ක්‍රියාත්මක වේ. විශ්වයේ අවශ්‍යතාවයට සියල්ල ඇති වේ. විශ්වයේ අවශ්‍යතාවයට සියල්ල නැති වේ. විශ්වයේ අවශ්‍යතාවයට සියල්ල ගනුදෙනු වේ.
මෙය තේරුම්ගත්තා විශ්වයයි